ලබන සඳුදා සිට ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක්


ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර සිටියි.

එම විශේෂ වැඩසටහන ලබන 13 වනදා දක්වා පැවැත්වෙන බව එම ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles