ලබන සඳුදා කොටස් වෙළඳපොලට නිවාඩු


එළඹෙන පෙබරවාරි 05 වෙනි සඳුදා දිනය කොළඹ කොටස් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ.

නිදහස් දිනය යෙදී ඇති පෙබරවාරි 04 වන දින ඉරිදා දිනයක් වන බැවින් මෙලෙස පෙබරවාරි 05 වන සඳුදා දිනය කොටස් වෙළෙඳපොළ අතිරේක නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.

 



Recommended Articles