ලබන සතියේ සිට විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්විමට පියවර


විදෙස් රටවල සිරවී සිටින පුද්ගලයින් ලබන සතියේ සිට යළි මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මේ වන විට මෙරට කොරෝනා ව්‍යාප්තියත් සමඟ එම කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

 



Recommended Articles