ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකකට පමණක් සීමා වෙයි


ලබන සතියේ පාර්ලිමේන්තුව 21 සහ 22 යන දිනවලදී රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසා සිටියි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී එම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles