ලබන සතියේ පාර්ලිමේන්තු රැස්විම් දින දෙකයි By .. // 2021 සැප් 17 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලබන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම දින දෙකක් පමණක් පැවැත්වීමට අද (17) රැස්වූ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මස 21 සහ 22 වනදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට මෙහිදි තීරණය කර ඇත. Facebook Twitter Google+ Recommended Articles