ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්විම දින දෙකයි


පාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකක් පමණක් රැස් වනු ඇති බව පාර්ලිමේන්තු ප්‍රධානිහු පවසති.

මේ අතර පාර්ලිමේන්තු රැස්විම් එක දිගට පැවැත්විම අවදානම් බවට සෞඛ්‍ය අංශ ප්‍රධානින් පාර්ලිමේන්තු බලධාරින්ට දැනුම් දි ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.



Recommended Articles