ලබන වසරේ අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි මුදලක්


ලබන වසරේ අයවැය තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩිම මුදලක් වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 



Recommended Articles