ලබන 29 වනදා සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩ වර්ජනයක


කොරෝනා මර්ධන රාජකාරි ඇතුළු සියලුම ​​බෝවන රෝග පාලන කටයුතු වලින් ලබන 29 වනදා සිට ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකිරීම ඊට හේතුවනු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.



Recommended Articles