ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා වත්මන් ආණ්ඩුවට එරෙහිව ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඊයේ (01දා) සංවිධානය කළ විරෝධතාවට විශාල පිරිසක් එක්ව තිබේ. මෙම විරෝධතාව පැවැත්වූ ස්ථානය ඔවුන් ගෝඨාගෝගම ලෙසින් නම්කර තිබුණි.
Massive crowd at the #GoHomeGota protest in London today pic.twitter.com/3ux2C3GQIb
— Sabra Zahid (@SabraZahid) May 1, 2022