ලන්ච් ෂිට් තහනම අගෝස්තු 1වනදා සිට By .. // 2021 ජුලි 29 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන “ලන්ච් ෂීට්” නිෂ්පාදනය, විකිණීම හා භාවිතය අගෝස්තු මස 1 වන දා සිට තහනම් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි. Facebook Twitter Google+ Recommended Articles