ලග්ගල ප්‍රා.සභා මන්ත්‍රී හා තවත් අයෙකු අත්අඩංගුවට


ලග්ගල ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ සමිපතමයෙකු පහරදිම සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී 8ට පමණ මෙම පහර දිම සිදු වි තිබේ.

පොලිසයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා සහ අනෙක් පුද්ගලයා අද ලග්ගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.



Recommended Articles