රුපියල් ලක්ෂ 65ක මුදලක් 2019 වසරේදී වංචා කිරීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිි.
සැකකරුගේ ඡායාරූපයක් පොලීසිය විසින් නිකුත් කර ඇති අතර ඔහු ගැන විස්තරයක් දන්නේ නම් 025-2226014 යන දුරකතන අංකය අමතන ලෙස පොලීසිය පවසයි.