ලක්ෂ 1000ක වී අස්ථානගතවීමට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්


කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 700ක ප්‍රමාණයක් අස්ථානගත වීමේ සිදුවීමට අදාළව නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් ලක්ෂ 1000ක් පමණ වෙතැයි සැලකෙයි.

 



Recommended Articles