ලංවීම වර්ජනය තාවකාලිකව අත්හිටුවයි


ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑමේ ක්‍රියාවලිය  තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.

කෙසේ වෙතත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති සඳහන් කළේය.



Recommended Articles