හම්බන්තොට - නව පොල්පිටිය 220 ක්V අධි වෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ අවසන් වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතින හෙයින්, හම්බන්තොට - නව පොල්පිටිය රැහැන් මාර්ගය අවට කලාපය තුල සරුංගල් යැවීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නේ යැයි ලංවිම නිවේදනය කරයි.