ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන්


නලින්ද ඉලංගකෝන් මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසය.

ඔහු මීට පෙර විදුලිබල මණ්ඩලයේ උප සභාපති වරයා ලෙස ද කටයුතු කළේය.

 



Recommended Articles