ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි By .. // 2025 මැයි 11 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඔහු සිය අස්වීමේ ලිපිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත වෙත භාර දී ඇතැයි වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles