2023 වර්ෂයේ දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් නව විදුලි සැපයුමක් ලබාදීමේදී අයකර ගනු ලබන පාරිභෝගික තැන්පතු මුදල වෙනුවෙන් රුපියල් කෝටි 112 කට ආසන්න මුදලක් පොලී ලෙස ගෙවා ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයට නිවේදනය කරයි.
ලංවිම රු. කෝටි 112ක් පාරිභෝගියන්ට ගෙවලා
Recommended Articles

