ලංගමයේ අන්තර් පළාත් බස් හෙට සිට පළාත් තුළ ධාවනයට By .. // 2021 ඔක් 04 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අන්තර් පලාත් ධාවනයේ යොදවන ශ්‍රී ලංගම බස් රථ හෙට සිට යලි පළාත් තුළ ධාවනය සඳහා කටයුතු කරන බව බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. Facebook Twitter Google+ Recommended Articles