ලංගමයේ 285 දෙනෙකුට කොවිඩ් By .. // 2021 අගෝ 15 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් 285 දෙනෙකුට මේ වන විට කොවිඩ් ආසාදිතයින් බවට පත්වි ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඔවුන් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. Facebook Twitter Google+ Recommended Articles