ලංගම හා පෞද්ගලික බස් හර්තාලයට එක්වෙයි


හෙට දිනයේදි දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත එක්දන හර්තාලය සඳහා ලංගම මෙන්ම ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයද එක්වීමට තීරණය කර තිබේ.

මෙම හර්තාලය සඳහා පෞද්ගලික, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති 2000කට අධික සංඛ්‍යාවක් එක්විමට නියමිතව තිබේ. 



Recommended Articles