ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ By .. // 2021 පෙබ 05 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු ලබන සදුදා සිට නැවැත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ. පෞද්ගලික බස් රථ සේවකයින්ගේ සැලසුම් කර ඇති වර්ජනයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග පවසයි. Facebook Twitter Google+ Recommended Articles