ලංගම වෘත්තීය සමිති 8න් 7ක් වැඩ


ලංකා ගමනා ගමන මණ්ඩලයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති 8න් 7ක් අද දිනයේදී රාජකාරි සිදුකරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා උපුටා දක්වමින් ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ අනුව අද පෙරවරු 11.00 වන විට ලංගම ඩිපෝ 107ක් සාමාන්‍ය ලෙස රාජකාරී කරන බවත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් වර්ජනයට එක්ව ඇති බවත් ජනපති මාධ්‍ය අංශය පවසයි.



Recommended Articles