ලංගම නව සභාපති උපාලි මාරසිංහ


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  නව සභාපතිවරයා ලෙස   උපාලි මාරසිංහ මහතා පත් කිරීමට නියමිත බව  එම ආමාත්‍යංශ සඳහන් කරයි.

උපාලි මාරසිංහ මහතා ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ හිටපු ලේකම්වරයෙකු වේ.

ඔහු  හෙට ( 27 )  වැනිදා අමාත්‍යංශයේදී  වැඩ භාර ගැනීමට  සුදානම් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

                                            



Recommended Articles