ලංකාවේ සෝයා බෝංචි සඳහා චීනය බදු ඉවත් කරයි


ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු කොරියාව, බංග්ලාදේශය, ලාඕසයෙන් චීනයට ආනයනය කරන සෝයා බෝංචි සඳහා අයකළ බදු ඉවත් කිරීමට චීනය කටයුතු කර තිබේ.

චීන මාධ්‍ය වාර්තා කරන්නේ මෙය ජුලි 1 වැනිදා සිට බලපැවැත්වෙනු ඇති බවයි. මෙම රටවල්වලින් චීනයට ආනයනය කළ සෝයා බෝංචි වෙනුවෙන් සියයට 3%ක බද්දක් අය කළ අතර එය බින්දුවක් බවට පත්කිරීමට චීනය කටයුතු කර ඇත.

 

 



Recommended Articles