ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ තුන් ලක්ෂය ඉක්මවයි


ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 308989කි. ඊයේ දිනය තුළ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1280කි.



Recommended Articles