ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයට දැවැන්ත පරාජයක්?


ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් දැවැන්තම පරාජයක් ලැබෙන අයුරු පෙනෙන්ට තිබේ. මේ වන විට (රාත්‍රී 7.00 පමණ වන විට) ප්‍රතිඵල නිකුත්ව ඇති දිස්ත්‍රික්වලින් එක්සත් ජාතික පක්ෂයට එකඳු මන්ත්‍රී ආසනයක් හෝ හිමිව නොමැත.

 



Recommended Articles