ශ්‍රී ලංකාවේ පාදමට යටින් දරුණු වහබ්වාදය පිළිකාවක් ලෙසින් ක්‍රියාත්මක බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එය නවතා දැමීමට වහාම ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු සඳහන් කළේය.