ලංකාවේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයන් 10යි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ තවත් රෝගීන් 2ක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත. ඒ අනුව ලංකාව තුළ මේ වන විට හඳුනාගෙන ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 10කි.

 මෙම මස 7 වන දින ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අවුරුදු 56ක කාන්තාවක් හා අවුරුදු 17 ගැහැණු දරවෙක් මෙසේ කොරොනා ආසාදිතයන් ලෙස හඳනාගෙන තිබේ.



Recommended Articles