ලංකාවේ ඩොලර් සංචිත ඩො.බි. 2.6ක වර්ධනයක්


ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉදිරි මාස තුන ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඉන්දීය SWAP පහසුකම: ඇ.ඩො.මි 400, බංගලාදේශ්‍ SWAP පහසුකම: ඇ.ඩො.මි 250, චීන සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය: ඇ.ඩො.මි 300, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඇ.ඩො.මි 800 ආදි වශයෙන් මෙම ඩොලර් සංචිත ලැබීමට නියමිතව තිබේ.



Recommended Articles