ලංකාවේ ජනගහනය ලක්ෂ 220


2023 ශ්‍රි ලංකාවේ මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු අනුව ශ්‍රි ලංකාවේ සමස්ත ජනගහනය 22 037 000ක් බව අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදි අද ඔහු සඳහන් කළේ මෙම සංඛ්‍යාව අතරින් 271800ක් පමණ අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන් බවයි.

එයින් සියයට 73ක්ම ස්ථිර මාසික ආදායමක් නොලබන අය බවද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි පැවැසිය.

 



Recommended Articles