ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 379 දක්වා ඉහළට


කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කල රෝගින් ගණන 379 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද දිනයේ රෝගින් 11 දෙනෙකු වාර්තා වි ඇති අතර ඒ 11 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල හා නිවාස වල නිරෝධායනයට ලක්වෙමින් සිටි කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ ප්‍රදේශයේ පිරිසකි.




Recommended Articles