ලංකාවෙන් හමුවූ දෙවැන කොවිඩ් ආසාදිතයාත් සුවය ලබා ඇති බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. ගාල්ලේ පැවැති වැඩසටහනකින් අනතුරුව ඊයේ (17දා) මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ලංකාවෙන් හමුවූ දෙවැනි කොවිඩ් ආසාදිතයා සුවය ලබයි
Recommended Articles

