ලංකාවට උදව් කරන්න චින - ඇමෙරිකා තානාපතිවරු සාකච්ඡාව


ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින ආර්ථික අර්බුදයෙන් ‌ගොඩ ඒ්ම සඳහා චිනයට හා ඇමෙරිකාවට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දෙරට වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින තානාපතිවරු සාකච්ඡා කර තිබේ.

අද (13දා) ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේදී චීන තානාපති චී ෂෙන්හොන් මහතා ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව තිබේ.

මෙහිදී ඇමෙරිකාවට හා චීනයට වැදගත් කරුණු පිළිබඳවද සාකච්ඡා කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් පවසයි. 



Recommended Articles