ලංකාව මුලින්ම පන්දුව අතට ගනියි, කමිල් වෙනුවට කුසල්


විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුට පහරදීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනස්කමක් සිදුකර තිබේ. ඒ ආරම්භක පිතිකරු කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් කණ්ඩායමට එක් කර ගනිමිනි.



Recommended Articles