ලංකාව ඉහළ මැදි ආදායම් රටක සිට පහළ මැදි ආදායම් රටක් ලෙස ශ්‍රේණිය පහත දමලා - රනිල්


ඉහළ මැදි ආදායම් රටක් ලෙස ශ්‍රේණිගත කර තිබූ ශ්‍රී ලංකාව මේ වන විට පහළ මැදි ආදායම් රටක් බවට බවට පහත කාණ්ඩ ගත කර ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ පසුගිය වසරේ ජුලි මාසයේදී ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් ලෙස ලෝක බැංකුව ශ්‍රේණිගත කළත් වසරක් තුළ යළිත් ශ්‍රී ලංකාවේ කාණ්ඩ ගත කිරීම පහළ දමා ඇති බවයි.

 



Recommended Articles