ලංකාව අර්බුදයට පෙර මට්ටමට ඇවිත්


මෙරට ආර්ථිකය අර්බුදයට පෙර මට්ටමට ළඟාවී ඇති බව ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි.

එසේම මේ වසරේදී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය  4.4%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවද ලෝක බැංකුව පවසයි. කෙසේ වෙතත් 2027 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 4..2ක මට්ටමක පවතිනු ඇතැයිද ලෝක බැංකුව පවසයි.

 



Recommended Articles