ලංකාපුරින් තවත් කොවිඩ් ආසාදිතයෙක්


ඊයේ (31දා) දිනයේදි එක් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ලංකාපුර ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයාගේ පවුලේ සමාජිකයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු වී ඇති කොවිඩ් අසාදිතයන්ගේ සංඛ්‍යාව 2815ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles