විජය පුවත්පත් සමාගම විසින් 16 වැනි වරටත් පවත්වනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව හෙට (15දා) සිට 17 වැනිදා දක්වා තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේදී පැවැත්වේ. විදුලි බුබුළු දස දහස් ගණනකින් මෙවරද තන්තිරිමලේ ඓතිහාසික පුද භූමිය ඒකාලෝකමත් වේ.