ලංකා බැංකුව හා මහජන බැංකුව සතු කොටස්වලින් සියයට 20ක් එම බැංකුවල සේවකයන්ට හා තැන්පත්කරුවන්ට ලබාදිමට යෝජනා කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අතුරුඅයවැයෙන් ප්‍රකාශ කළේය.
ලංකා හා මහජන බැංකුවල කොටස්වලින් සියයට 20ක් එහි සේවකයන්ට හා තැන්පත්කරුවන්ට
Recommended Articles