ලංකා සතොසට කලින්ම අවරුදු


ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. ලොකු ලූණු, පාන් පිටි හා ටින් මාළු මිල මෙසේ අඩුකර තිබේ.

එම මිල අඩුකිරීම අද (7දා) සිට ක්‍රියාත්මක වෙයි. 

 එි අනුව ලොකු ලූණු කිලෝවක් රුපියල් 22 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 97කි.

පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 225කි.

ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 30 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 490කි.

 



Recommended Articles