ලංකා සතොස භාණ්ඩ තුනක මිල පහළ දමයි


ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වරග තුනක මිල පහළ දැමීමට කටයුතු කර තිබේ. වටානා, පාන්පිටි හා රතු පරිප්පු යන භාණ්ඩවල මිල මෙසේ අඩුකර තිබේ.



Recommended Articles