ලංකා සතොස භාණ්ඩ 10ක මිල බස්සවයි


වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2026 අගෝස්තු 08 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහත හෙළීමට ලංකා සතොස ආයතනය තීරණය කර ඇත. ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට අදාළ සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකිය.

මිල අඩුකර ඇති භාණ්ඩ වර්ග



Recommended Articles