ලංකා සතොස ආහාර වර්ග 12ක මිල බස්සවයි


ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 12ක මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. මේ අනුව සහල්, තිරිඟු පිටි, හාල්මැස්සන්, ලොකු ලූණු, සුදු සීනි වියළි මිරිස් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක මිල මෙසේ අඩුකර තිබේ. 

 

 



Recommended Articles