ලංකා ගුරු සේවා සංගමයෙන් අල්ලස් පැමිණිල්ලක්


අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින්ට එක්සත් රාජධානියේ ශිෂ්‍යත්ව ලබාගැනිමේ ක්‍රියාවලිය හරහා දැවැන්ත දුෂණයක් සිදුවන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා චෝදනා කරයි.

ඒ පිලිබදව වහා සොයා බලන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කලේය.



Recommended Articles