ලංකා IOC ඉන්ධන මිල වැඩි කිරීමක් ඉල්ලයි


ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව එම සමාගම සඳහන් කර සිටියි.

ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බව රජය තමන්ට දැනුම් දී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ සඳහන් කර සිටියි.



Recommended Articles