ලංකා IOC ඉන්ධන මිල යළිත් ඉහළ දමයි By .. // 2022 පෙබ 26 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලංකා ඉන්දීය තෙල් සමාගම ඉන්ධන මිල යළිත් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 15කිින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කිින් ඉහළ දැමීීමට ඔවුන් කටයුතු කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles