රෝහිතගේ මන්ත්‍රීකම අහෝසි කරන්න රාජිත ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කරයි


මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30දා) ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් මෙම නියෝගය ලබා දුන්නේය. 



Recommended Articles