ව්‍යාජ දත්ත ඇතුළත්කර ලියාපදිංචි කරන ලද ජීප් රථ ගණුදෙනුවකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව අධිකරණයට භාර වූ මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩි ලබන පළමුවැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම ජීප් රථ ගණුදෙනුවට අදාළවම අත්අඩංගුවට ගෙන සිටි සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා ඇප මත මුදාහැරීමටද අධිකරණය නියෝග කළේය.