රෝහිතගේ දියණියට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න


අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය අද(31දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

ඒ අනුව ඇය රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කටයුතු කර ඇත.

 



Recommended Articles